We support you to

Grow your Business

Liridi සමඟ අත්වැල් බැඳගනිමින් වර්ධනය වන ව්‍යවසායකයින් සහ සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර සවිබල කර ඔබේම ව්‍යාපාරය ඉහළ මට්ටමට ළඟා වන අයුරු දැක ගන්න.

ඔබ Liridi තෝරාගතයුත්තේ ඇයි?

නව පාරිභෝගිකයින් වෙත ළඟා වන්න

ගනුදෙනුකරුවන් රඳා ගත හැකි වීම

නොමිලේ ප්‍රචාරණය

වැඩි ආදායමක්

අවදානම අවමයි

පාරිභෝගික ජාලාව අපගේ, ගනුදෙනුව ඔබගේ

ව්‍යාපරයක් කිරිම දුෂ්කර බව අපි දනිමු, විශාල ගනුදෙනුකරුවන් පිරිසක් තුළ ඔබේ ගනුදෙනු තෝරා ගැනීමට Liridi ඔබට රන් යතුර ලබා දෙයි. අපගේ ආරක්ෂිත ඩිජිටල් වේදිකාව හරහා නියමිත වේලාවට සම්පූර්ණ ගෙවීම් පිළිබඳව ඔබට සහතික විය හැකි අතරම ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමට අපි ඔබට සහාය වෙමු.

Learn More

Suppliers