Liridi Lanka යනු එක්සත් රාජධානියේ පිහිටි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන Liridi Ltd හි 100% අනුබද්ධිත ආයතනයකි. අපි අරමුදල් හිග කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සඳහා සංකල්පිත ඩිජිටල් විසඳුම් වේදිකාවකි. අප මූල්‍ය ප්රතිලාභ සඳහා ක්ෂණික ප්‍රවේශය සහ නැගී එන වෙලඳපොලවල් වෙත ස්ථාවර වර්ධනයක් ඇති කිරිමට උත්සහ කරමු.
අපගේ නියමු ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් හා සැපයුම්කරැවන් ඉලක්ක කරගෙන 2021 වසරේදී ආරම්භ විය.
අපගේ මෙහෙයුම නැගී එන ක්ෂුද්‍ර හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නවීන මිලදී ගැනීම් ක්‍රම හඳුන්වා දීමටත්,අවශ්‍ය මූල්‍ය නිදහස ලබාදීමටත්, ඔවුන් සාර්ථකත්වයට යොමු කිරීමයි.
මූල්‍ය පහසුකම් ලබා ගැනීම සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන්ට මහත් අභියෝගයකි. එවන් මොහොතක ලංකාවේ ප්‍රථම වරට 'දැන් ගන්න-පසුව ගෙවන්න' සංකල්පය මූලික කරගත් Liridi Lanka ඔබ වෙතට ගෙන එන්නේ ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා පසුව ගෙවිම් ක්රමයකි.