නුවනක්කාර ලෙස මිලදී ගන්න,"පසුව ගෙවන"කලාව ප්‍රගුණ කරන්න

එන්න අප හා එක්ව ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරන්න. Liridi හා එක්වන ඔබගේ දියුණුව වැඩි ඈතක නොවේ

දැන් ඔබගේ දුරකථනයට නොමිලේ Liridi App එක ලබා ගන්න

ඔබ සැපයුම්කරුවෙක්ද?

මෙතැනින් පිවිසෙන්න

ඔබේ ඉලක්කවලින් ඔබ්බට යාමට ඔබේ එක් බුද්ධිමත් විසඳුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයන් සඳහාම නිර්මානය වූ ස්මාර්ට් ඇප් එක හරහා ව්‍යාපාර කටයුතු නම්‍යශීලීව, කඩිනමින් කරන්න. ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න, පසුව ගෙවන්න

වැඩිදුර විස්තර

ක්‍රියා කරන ආකාරය

Google Play හරහා Liridi App එක download කර, ඔබේ ගිණුම තහවුරු කර ගන්න

ලියාපදිංචිය විනාඩි කිහිපයකින්!

වැඩිදුර විස්තර

ඔබට අවශ්‍ය සැපයුම්කරු තෝරාගන්න

අපගේ දැවැන්ත සැපයුම්කරුවන්ගෙන් සැදුම්ලත් ජාලාව අතරින් ඔබට සරිලන සැපයුම්කරු තෝරා ගන්න.

වැඩිදුර විස්තර

ඔබට ගැලපෙන පහසු පසු ගෙවීමේ ක්‍රමය තෝරන්න

අපි ඔබේ සුදුසුකම් ලත් මිලදී ගැනීම් ආරක්ෂා කරන බව දැනගෙන පහසුවෙන් ගෙවන්න

වැඩිදුර විස්තර

සැනසීමෙන් ලිරිඩි වෙත ගෙවන්න

අපි ඔබේ සුදුසුකම් ලත් මිලදී ගැනීම් ආරක්ෂා කරන බව දැනගෙන පහසුවෙන් ගෙවන්න

වැඩිදුර විස්තර
අපි ආරම්භ කරන්නේ කෙසේද?

දීමනා සහ වට්ටම්

සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කරන දීමනා සහ වට්ටම් ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වේ. Liridi දීමනා සහ වට්ටම් සහතික නොකරයි

Cash Back

Rs. 800 off

Valid till 31st March

ඔබට ප්‍රියතම සැපයුම්කරුවෙකු සිටීද? ඔවුන් Liridi වෙත යොමු කරන්න

යොමු කරන්න

විශේෂිත සැපයුම්කරුවන්

See all Suppliers

ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට මෙන්න කදිම අවස්ථාවක්

Liridi හි වර්ධනය වන සැපයුම්කරුවන් ජාලය සමඟ අදම එක්වන්න. ඔබේ පාරිභෝගිකයන් පුළුල් කර ආදායම වැඩි කරන්න!

අපව දැන ගන්න

ඔබ කොහේ ගියත් යන ගමන් මිල දී ගන්න

Lirid App එක download කර ඕනෑම වේලාවක මිලදී ගෙන පහසු පසුව ගෙවීමේ නව ක්‍රමය අත්විඳින්න